Saturday, June 23, 2012

ALLWYN bodied TATA 1210 bus from SLTB Avissawella depot

This photo was taken on June 22, 2012  in Avissawella SLTB Bus Stand , Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot ALLWYN  bodied TATA 1210 bus (AV 136 / 60ශ්‍රී6230) at the Avissawella SLTB bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත්, ඇල්වින් බඳ සහිත ටාටා 1210 වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ල ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ දී. 1980 දශකයේ අග භාගයේ ශ්‍රීලංගමට ලැබුණු මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ ALLWYN සමාගම මගිනි. මෙම බස් රථ ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර මෙහි තවත්  විශේෂත්වයයක් නම් එක් ආසනයකට එක් ජනේලය බැගින් පිහිටුවා තිබීමයි. මෙම බස් වල මුල් වර්ණ වූයේ සුදු පසුබිමේ රතු සහ කොළ ඉරි වශයෙනි (ISUZU AUTO බස් වල මෙන්).

Another Pic of this Bus -- මෙම බසයේ තවත් පින්තුරයක් අවිස්සාවේල්ල නගරයේදී
This photo was taken on June 22, 2012  in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 22, 2012  in Avissawella SLTB Bus Stand , Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Inside of the bus -- මෙම බස් රථයේ ඇතුලත
This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. AV depo eke AV247 63-4641 moratu depo genapu ekak MR37 eka padukka avissawella hitan duwanawa

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...