Friday, June 8, 2012

Wesco TATA 1313 bus from SLTB Teldeniya depot

This photo was taken on May 28, 2012  in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Teldeniya depot, Wesco TATA 1313 bus (TD 47 / 62-8138) at Negombo bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුමේ දී.  මෙම බස් රථ වල බඳ එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා වෙස්කෝ සමාගම එක්ව මෙරටදී එකලස් කර ඇත. ඡායාරුපය ලබාගන්නා අවස්ථාවේ මීගමුව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 28, 2012  in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...