Saturday, May 26, 2012

Wesco TATA 1313 bus from SLTB Moratuwa depot

This photo was taken on April 03, 2012  in Bambalapitiya, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot Wesco TATA 1313 bus (MR 79 / 63-3293) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් බම්බලපිටියේදී. මෙම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී එකලස් කර ඇත. අබලන් වීම හේතුවෙන් පසුකාලීනව මෙම බස් රථයේ බඳ, ඒකල පිහිට ලක්දිව වැඩපොළේදී පුර්ණ නවීකරණයකට ලක් කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 11, 2012  in Pettah, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

5 comments:

  1. 1970 දශකයේ ලංගම 'උඩුබද්දාව වැඩපොළේ' දී නිම කරන ලද බස් තිබුණා. දැන් ඒ වැඩපොළ වසා දමලා ද?

    ReplyDelete
    Replies
    1. උඩුබද්දාව වැඩපොළ තවම ක්‍රියාත්මකයි!

      Delete
  2. me busaya mulin MR156 23-7054thamai peraMR79 eka dawanayen iwath unatapasse meka 79 una

    ReplyDelete