Friday, May 18, 2012

Wesco ISUZU MT 111 L bus from SLTB Ratmalana depot

This photo was taken on December 07, 2012, in Mount LaviniaWestern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot Wesco ISUZU MT111 L bus (RL 24 / 62-4271) in the depot premises. Acquired to the PTS Ratmalana fleet in 1996. A rehabilitation done by the depot workers under the 2011 year-end special rehabilitation project. This photo was taken in December 2012 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ඉසුසු MT 111 L වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි බඳ, වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ 1996 වසරේදී, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා එවකට සීමාසහිත රත්මලාන ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2011 වසරේ ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර ඇත්තේ බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේය. 2012 වසරේ දෙසැම්බර් මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ අංගනයේ ගාල් කර තිබුණි.
This photo was taken on May 06, 2012, in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතලත.
This photo was taken on May 06, 2012, in Bambalapitiya, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.

2 comments:

  1. මේ බසයට ඇත්තේ 62- ලියාපදිංචි අංකයක්. ඒ කියන්නේ මේ බසය ලියාපදිංචි කර ඇත්තේ 1991 න් පසුව යි. ඒ වුණත් බසයේ ඇත්තේ පරණ ISUZU ලෝගෝව සහිත බැජ් එක යි.

    1991 වර්ෂය වන විට ISUZU වාහනවල ආවේ අලුත් ලෝගෝව යි. එනම් ISUZU යන අකුරු පෙළ පැතලියට නිරූපණය වන ආකාරයට යි.

    මේ බසයේ පරණ ISUZU ලෝගෝව තිබීමට හේතුව කුමක් ද?

    ReplyDelete
    Replies
    1. ඇතැම් විට අලුත් ලාංඡනය එන්නේ ජපානයේ නිම කළ වාහන වල පමණක් වෙන්න පුළුවන්. මේ බස් වල බඳ(body) ලංකාවේ නිෂ්පාදිත එකක්. මේ බස් ආවේ 1996 විතර..

      Delete