Thursday, May 3, 2012

Latec TATA 1510 bus from SLTB Gampaha depot

This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Gampaha depot Latec TATA 1510 bus (GM 43 / 63-4377) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙම බස් රථ වලද බඳ (body) ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම (Duple Metsec) එක්ව පුද්ගලික කරණය කරන ලද ලංගම මධ්‍ය වැඩපොළ වලදී එකලස් කර ඇත. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 18, 2012  in Gampaha Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. @ Uthpala Dilhan Athauda,
    ප්‍රොෆයිල් පේජ් එකේ පරණ බස් එකක පින්තුර තුනක් දැම්ම, වෙලාවක් තියෙනව නම් ගිහින් බලන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් පේජ් එකේ කිව්වේ කොතනද? මට ලින්ක් එකක් එවන්නකො..

      Delete