Thursday, May 3, 2012

Ashok Leyland Viking Turbo Intercooler (Leasing) bus from SLTB Ratnapura

This photo was taken on August 09, 2013 in Dehiwala, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathnapura depot Ashok Leyland Viking Turbo Intercooler bus (RP 144 / NA-8887) at Dehiwala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දෙහිවල දී. උපයා කොටස් වශයෙන් ගෙවීමේ පදනම යටතේ 2011 වසරේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. රථය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාල සේවා සඳහා යෙදවූ අවස්ථාවකි.

මෙම බස් රථය 2011 වසරේ බත්තරමුල්ල කොස්වත්තේ දී.
This photo was taken on December 28, 2011 in Battaramulla, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 09, 2013 in Dehiwala, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. දැන් ලංගම ෆිනෑන්ස් කරලත් බස් ගන්නව එහෙනං....

    ReplyDelete
  2. ඔව් ඔව්.. දැන් එහෙම තමයි ගන්නේ.. මේ දවස් වල දුවන NB කාණ්ඩයේ බස් ඔක්කොම වගේ ලීස් කරල ගත්ත ඒවා.. මේ NA කාණ්ඩයේ බස් තමයි මුලුන්ම ගත්තේ.. මේවායේ වාරික ආදායමෙන් ගෙවන්න ඕනේ ඒ ඒ ඩිපෝ එකෙන්..

    ReplyDelete