Tuesday, May 1, 2012

Latec Kesco bodied Ashok Leyland Viking 193 from SLTB Chilaw depot

This photo was taken on May 01, 2012, in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Latec Kesco bodied Ashok Leyland Viking 193 bus (CL 10 / 61-3230) at Battaramulla with a special tour. Body built by Latec with Duple Metsec (UK) and allocated to the PTS fleet in 1992. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තේ දී. රථයේ  බඳ (body) ලටෙක් සමාගම මගින් එංගලන්ත ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. කහගොල්ල වැඩපොළේ දී නිමවා 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව දක්නට ලැබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය විශේෂ චාරිකාවක් සඳහා පැමිණි තිබුණි.

This photo was taken on May 09, 2012, in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

2 comments:

  1. bus eke number eka waradila neda meka 61 kandaye neda pitipasse tinne wena number ekak

    ReplyDelete