Tuesday, May 1, 2012

Latec Kesco bodied Ashok Leyland Viking from SLTB Chilaw depot

This photo was taken on May 01, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Chilaw deport Ashok Leyland Kesco body Bus (CL 10 / 61-3230) at Battaramulla Koswatta. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග්, ලටෙක් කෙස්කෝ බඳ සහිත බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තේ දී.  මෙම බස් රථ වලද බඳ (body) ලටෙක් සමාගම මගින්, පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. වැඩපොළ වලදී එකලස් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව දක්නට ලැබේ. රථය විශේෂ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on May 09, 2012 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. bus eke number eka waradila neda meka 61 kandaye neda pitipasse tinne wena number ekak

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...