Friday, May 11, 2012

Dimo TATA 1313 bus from SLTB Welisara depot

This photo was taken on May 11, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Welisara depot Dimo TATA 1313 bus (WS 60 / 62-3196) at Ragama. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝවට අයත් ඩිමෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් රාගම දී. මෙම බස් රථ වල බඳ ඩිමෝ සමාගම විසින් ශ්‍රී ලංකාවේදී නිපදවා ඇත. පසු කාලීනව මෙම බස් විවිධ හේතු නිසා ධාවනයෙන් ඉවත් වී ඇතත් ඇතැම් ඩිපෝ මගින් නවීකරණය කර ධාවනය කරවන බස් තවමත් තිබේ. මෙම බස් රථයද ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමුවන වසර සැමරීම පිණිස වැලිසර ඩිපෝ සේවක පිරිස විසින් 2011 වසරේදී පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක්කර ඇත. නවීකරනයේදී මුහුණත මුල් පෙනුමට සුළු වෙනස්කම් සිදුවී ඇත.

මෙම බසයේ තවත් පින්තුරයක් -- Another Pic of this Bus
This photo was taken on May 11, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 11, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 11, 2012  in Ragama, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

3 comments:

  1. dimo bus ekak dakke godak kaalekin. dan mewa ape paththe na.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. දැන් කොළඹ අවට නම් මේ බස් නැති තරම්.. තිබුනත් පුද්ගලික බස් එකක් තමයි.. ඒත් කොළඹින් පිට ටිකක් තියෙනවා.. විශේෂයෙන්ම මහනුවර ආශ්‍රිතව.. තව කිරිඳිවැල ඩිපොවෙත් හොඳ බස් එකක් තියෙනවා.

      Delete
  2. Kandy south 62 2286

    ReplyDelete