Saturday, May 5, 2012

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Kandy South depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TVS bodied Ashok Leyland Comet Minor bus (KS 61 / 62-6167) at Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මිනි වර්ගයේ බස් රථයක් මහනුවර නගරයේදී.  මෙම වර්ගයේ බඳ (body) සහිත බස් රථ ඉතා සීමිත ප්‍රමාණයක් එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දංගොල්ල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (පසුකාලීන අලුත්වැඩියාවන් වලදී මුල් පෙනුම  වෙනස් වී ඇත)
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. oya wage bus 1k mama issara preduwanawa dakka,, podi unath niyamai bus eka.

    ReplyDelete
    Replies
    1. ow.. meka normal Ashok Leyland chassis waltama TVS body eka gahala thiyenne..

      Delete
  2. this bus was initially used to run between kandy and uduwela hanthaana. originally there were two wind opening in the roof. they could be opened and closed. so wind come from the roof when bus is runing. but now they have removed. still this is working but in different roots.

    ReplyDelete