Saturday, May 5, 2012

Ekala Engineering bodied Ashok Leyland Viking bus from SLTB Welisara depot

This photo was taken on May 04, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisra depot Ashok Leyland Viking bus (WS 42 / 63- 8300) at Ragama. Body built by Ekala workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් රාගම දී. ඉන්දියාවෙන් ගෙන්වූ අශෝක් ලේලන්ඩ් තට්ටු (chassis) මත, එකල ඉංජිනියරින් ආයතනය මගින් (පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. මධ්‍යම වැඩපොළ) බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. ඉතා සීමිත බස් ගණනක් පමණක් ධාවනයට එක් වී ඇත. සුදු පසුබිමේ පහලින් නිල් ඉරි වර්ෂයෙන් මෙහි මුල් වර්ණ විය.  ධාවනයෙන් ඉවත් කර තිබී ඇති මෙම බස් රථය 2010 වසරේදී ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රාප්තිය නිමිත්තෙන් වැලිසර ඩිපෝ සේවක පිරිස මගින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 04, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 04, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.

3 comments: