This photo was taken on December 12, 2012, in Kadawatha, Western, LK, using a Canon IXUS 210. Click for the full-size picture. |
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot, Azad bodied Ashok Leyland Comet Minor bus (KW 06 / 61-5582) in the depot premises. Body built by Azad coach builders in India and acquired to the PTS Kadawatha fleet in 1993. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්රයේ දී. 1993 වසරේ එවකට ජනතා සන්තක ප්රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ ඡායාරූප ලබා ගන්නා අවස්ථාවන් වල දී අමතර බස් රථයක් ලෙස ඩිපෝ පරිශ්රයේ ගාල් කොට තිබුණි.
mewa isslama diwwe 222 route ke bus 4k thibuna 5551,5552,5553,5554
ReplyDelete5552.5553.5582 tamai denata tiyenne kadawatha dipo 1k..
Deleteme model eke body eke mata mathaka widihata AZAD. me body model eka godak hodai.. anika lasanai.. mewa depot kihipayakata witharai labune...
ReplyDeleteMekata Passe thiyena eketh photo ekak dannakoo
ReplyDelete