Sunday, March 25, 2012

ISUZU Cubic city bus (Tsunami bus) from SLTB Moratuwa depot

This photo was taken on December 12, 2011 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, ISUZU Cubic City bus (MR 164 / NA-0613) at Bambalapitiya. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government.   -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන 'ISUZU Cubic' වර්ගයට අයත් බස් රථයකි. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත.  ඡායාරුපය ලබාගත්තේ බම්බලපිටියේදීය.

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම
This photo was taken on Auguast 13, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 17, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on Auguast 13, 2012  in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment