Sunday, March 25, 2012

Wesco TATA 1313 bus from SLTB Moratuwa depot

This photo was taken on March 22, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot Wesco TATA 1313 bus (MR 86 / 62-7813) at Bumbalapitiya. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් බම්බලපිටියේදී. රථය මාර්ග අංක 100 යටතේ පානදුර බලා ධාවනය වන්නකි. වෙස්කෝ සමාගම (වේරහැර ඉංජිනියරින් කෝපරේෂන් / පුද්ගලීකරණ කරන ලද ශ්‍රී. ලං.ග.ම. වේරහැර මධ්‍යම වැඩපොළ) ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 1995 වසරේ පමණය.

2016 සැප්තැම්බර් 11 යාවත්කාලීනය: මේ වන විට ගාලුපාරේ මෙම කොල්ලුපිටිය  හා වැල්ලවත්ත අතර මෙම කොටසේ මෙම දිශාවට රථ වාහන ධාවනය නොවන  අතර මෙම ස්ථානයේ පැවති බස් නවතුමද දැන් මෙහි නොමැත.

No comments:

Post a Comment