Wednesday, January 25, 2012

Ashok Leyland Viking AC Luxury bus from SLTB Kalawana depot

This photo was taken on January 20, 2012 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Kalawana depot Ashok Leyland Viking AC luxury bus (NB-1949) at the Maharagama bus stand. Specially purchased to cover the newly opened Southern Expressway (E01). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම) කලවාන ඩිපෝවට අයත්ය අශෝක්ට ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම බස් නැවතුමේ දී. 2011 නොවැම්බර් මස විවෘත්ත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා වෙනුවෙන් මම බස් රථ විශේෂයෙන්ම ලීසිං පදනම මත මිලදී ගෙන ඇත. මහරගම මා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණු අවස්ථාවකි.

7 comments:

  1. මේ වගේ බස් එකක් කොළඹ බදුල්ල 99 ට දාන්න බැරිද? දැනට පුද්ගලික බස් දෙකක් යනවා සාමාන්‍ය ගාස්තු වගේ තුන් ගුණයක් අයකර.තව තුන හතරක් යනවා දෙගුණයක් අයකරලා හැබැයි කැරපොත්තො මකුනොත් අපිට නියම සැප දෙනවා එවයේ. අනුරාධපුරේ අයිතිකාරයා ඉන්න බස් එක හොදන්න නම් ගගකටම පෙරලෙන්න වෙයි වගේ.තව ටිකක් දුවනවා අර්ධ සුඛෝපභොගි කියලා. හැබැයි පැය 8 ගාටනවා. උඩහමුල්ල හොමාගම Ctb බස් ටික යනවා පැය 6 න්විතර සාමාන්‍ය ගාස්තු වලට. හැබැයි මේ වගේ බස් දානවනම් උඩහමුල්ල හොමාගම වගේ ඩිපො එකක් තමයි දාන්න ඔනේ . බදුල්ල ඩිපොව පැත්තේවත් යවන්න එපා. කොළඹ බදුල්ල 99 පුද්ගලික බස් අර්ධ සුකෝපභොගි ගසා කැම ඉදිරියේ බදුල්ල බණ්ඩාරවෙල ඩිපො නිදිවැදිලා (සමාවෙන්න එහේම වචනයක් දැම්මට. කියන්න වෙන වචන නැ.) උඩහමුල්ල හොමාගම වගේ කොළඹ අවට ඩිපෝ විතරයි සාමාන්‍ය ගාස්තු වලට දුවන්නේ. බදුල්ල ඩිපොවේ ලක්සරි කියලා දුවන ගොන් කරත්තේ අයින් කරලා මේ වගේ එකක් දැම්මනම් අපිටත් ප්‍රයිවට් බස්වල ගැස් බලන්නේ නැතුව ඩිසන් පිට කොළඹ එන්න පුලුවන්. ( උඩහමුල්ල / හෝමාගම ඩිපොවට අවධානය යොමු වේවා.)

    ReplyDelete
    Replies
    1. mekak 99 dammath normal wage thun gunayak gannawa.

      Delete
    2. mekak 99 dammath normal wage thun gunayak gannawa.

      Delete
  2. Kalawana depot eken thawa Rathnapura-Galle highway bus ekak dala. eketh photo ekak danna.

    ReplyDelete
  3. Thama Matara-Kaduwela Bus wada Karanne Nadda

    ReplyDelete
  4. kawadawath sltb paya 6n yanne na parana pare giyath.

    ReplyDelete
  5. Meka den duwanne Kalawana - Colombo (E-01)

    ReplyDelete