Sunday, March 14, 2021

Ruby bodied Ashok Leyland Viking 193 Turbo SLTB edition bus from SLTB Giriulla depot

This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Ruby bodied Ashok Leyland Viking 193 Turbo bus (GU 31 / NA-6835) in the depot premises. Body built by Ruby coach builders according to the SLTB specifications and acquired to the SLTB fleet in 2008. This photo was taken in January 2018 while it was allocated for the services between Negombo and Kununegala under route number 34. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුව ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිමවා 2008 වසරේ ඩිපෝවට ලබා දී ඇති රථය ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩයට අයත්ය. 2018 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 34 යටතේ කුරුණෑගල හා මීගමුව අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on January 20, 2018, in Giriulla, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

No comments:

Post a Comment