Sunday, December 25, 2022

Wesco TATA LP 1210/52 bus from RBC Akuressa depot

This photo was taken in 2004 in Galle, Southern, LK.
Click for the full-size picture.
Ruhunu Bus Company (RBC) Akuressa depot Wesco bodied TATA LP 1210/52 bus (AK 02 / 62-7677) at Galle bus stand in 2004. Body built by Wesco with Duple Metsec (UK) and acquired to the RBC Akuressa fleet in 1998. Allocated for the services between Galle and Akuressa under the route number 60. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- රුහුණු බස් සමාගමේ (සී/ස රු.බ.ස. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වී ඇති වෙස්කෝ බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. ඉන්දියාවෙන් ආනයනය කල ටාටා LP 1210/52 චැසියකට වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේදී ධාවනයට එක් කර ඇත. 2004 වසරේ ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 60 යටතේ ගාල්ල සිට අකුරැස්ස බලා ධාවනයට සූදානමින් තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

No comments:

Post a Comment