Thursday, January 5, 2023

Ashok Leyland Lynx 4200 new buses for the SLTB

This photo was taken on January 05, 2023, in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Today the Sri Lanka Transport Board (SLTB) received 75 new Ashok Leyland LYNX 4200 buses. Those will allocate to depots islandwide. Totally 500 buses will be received under this project. -- අද දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව අශෝක් ලේලන්ඩ් LYNX 4200 වර්ගයේ ආසන 32 බස් රථ 75 ක් ලැබුණු අතර ඒවා ඩිපෝවන් වෙත ලබාදීම සිදුවිය. ඒ යටතේ ඩිපෝවන් වෙත සංඛේතාත්මකව බෙදා දුන් බස් රථ 75 ක් ශ්‍රී ලංගම තලංගම ඩිපෝ පරිශ්‍රයේ නවතා ඇති අකාරය ඡායාරූපයේ දැක්වේ. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ බස් රථ 500 ක් ලැබීමට නියමිතය.

This photo was taken on January 05, 2023, in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
This photo was taken on January 05, 2023, in Battaramulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Inside of a bus -- බස් රථයක ඇතුලත.

ව්‍යාපෘතිය යටතේ ලැබුණු ප්‍රථම බස් රථ 75 බෙදීයාම පහත පරිදි වේ. 

NE -1332 අවිස්සාවේල්ල
NE -1340 අවිස්සාවේල්ල
NE -1342 අවිස්සාවේල්ල
NE -1343 හෝමාගම
NE -1344 හෝමාගම
NE -1346 හෝමාගම
NE -1347 හෝමාගම
NE -1348 හෝමාගම
NE -1349 හෝමාගම
NE -1350 මහරගම
NE -1352 මහරගම
NE -1353 තලංගම
NE -1356 තලංගම
NE -1357 මීතොටමුල්ල
NE -1358 කැස්බෑව
NE -1359 කැස්බෑව
NE -1360 මොරටුව
NE -1361 ‍මොරටුව
NE -1362 උඩහමුල්ල
NE -1364 මතුගම
NE -1365 මතුගම
NE -1367 හොරණ
NE -1368 කළුතර
NE -1369 කළුතර
NE -1370 අළුත්ගම
NE -1371 අළුත්ගම
NE -1373 ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය
NE -1374 ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය
NE -1375 ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය
NE -1376 ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය
NE -1377 ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය
NE -1378 දැරණියගල
NE -1379 දැරණියගල
NE -1380 දැරණියගල
NE -1382 කලවාන
NE -1383 කෑගල්ල
NE -1384 රත්නපුර
NE -1385 ඇඹිලිපිටිය
NE -1386 මාවනැල්ල
NE -1387 අම්පාර
NE - 1389 මඩකලපුව
NE -1391 ත්‍රිකුණාමලය
NE -1392 මන්නාරම
NE -1393 මුලතිව්
NE -1394 යාපනය
NE -1395 බිබිල
NE -1396 මොණරාගල
NE -1397 කැප්පෙටිපොල
NE -1398 බදුල්ල
NE -1399 හඟුරන්කෙත
NE -1400 හැටන්
NE -1402 නාවලපිටිය
NE -1403 නුවරඑළිය
NE -1404 යටිනුවර
NE -1409 වත්තේගම
NE -1411 මහනුවර උතුර
NE -1412 මහනුවර දකුණ
NE -1413 මාතලේ
NE -1415 උඩුදුම්බර
NE -1421 හලාවත
NE -1422 කුලියාපිටිය
NE -1423 අලව්ව
NE -1424 නිකවැරටිය
NE-1405 ගිරිඋල්ල
NE-1406 කැබිතිගොල්ලෑව
NE-1410 කැබිතිගොල්ලෑව
NE-1401 පොළොන්නරුව
NE-1414 පොළොන්නරුව
NE-1420 පොළොන්නරුව
NE-1416 හොරොව්පතාන
NE-1419 කන්තලේ
NE-1407 හක්මන
NE-1418 අකුරැස්ස
NE-1341 උඩුගම
NE-1366 ඇල්පිටිය

6 comments:

  1. ලැබුනු ඩිපෝ මොනවාද..?ඒ බස් රථ කීය බැගින්ද..?

    ReplyDelete
  2. LED බෝඩ් එක නිසා රියදුරුට ප්‍රශ්ණයක් නැද්ද?

    ReplyDelete
  3. බස් 500ම මේ මොඩ්ල් එකෙන්ද ඕඩර් කරලා තියෙන්නෙ?

    ReplyDelete
  4. කිය ගානේ බෙදනවද

    ReplyDelete
  5. කුරුණැගල දකුණු ඩිපෝවට බස් රථ කියක් තියනවා

    ReplyDelete
  6. සීට් අතර පරතරය කොහොමද දන්නෙ නෑ.සමහර ඒවයෙ යන්න අමාරුයි

    ReplyDelete