This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (මුල් පෙනුම වෙනස් වී ඇත)
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
ග්‍රේට්වෝල් බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් පින්තූරයකි.
This photo was scanned on September 18, 2012 , using a Canon LIDE 25 Click for the full size picture. |
mulu mahanuwaratama tiyana 1kama gratewall bus 1ka :)
ReplyDeleteකොළඹත් එකක් වත් නෑ හොයාගන්න.. :/
ReplyDeletesanathwijewardene@gmail.com ලිපිනයට ඔබේ ඊමේල් ලිපිනය එව්වොත් එව්වොත් උත්පලට වටිනව කියල හිතෙන බස් එකක පිංතුර කීපයක් එවන්නම්. මේ ලංගම බස් එක අවුරුදු 50 වඩා පරණයි, තාමත් සැම සතියේ දිනකම ලංගම සේවකයො රැගෙන නිට්ටඹුව-කුරුණෑගල අතර ධාවනය වෙනව.
ReplyDeleteග්‍රේට් වෝල් බස් මුලින් ම සේවයට යෙදවුණේ 1994 දී. මට මතකයි ඒ කාලේ මේ බස්වලින් සමහරක් මහනුවර-හඟුරන්කෙත-රිකිල්ලගස්කඩ මාර්ගයේ සේවයට යොදවා තිබුණා. ගෙනා අලුත මේ බස් ලා-නිල් පාටට යි තිබුණේ.
ReplyDeleteඔව්.. මුලින් මේවා කොළඹ ආශ්‍රිතවත් ධාවනය වූ නමුත් පසුකාලීනව ඒවායින් බොහොමයක් යාපනය ප්‍රදේශයට ගෙනගියා.. වර්තමානයේ මේවයින් ධාවනය වන්නේ කීපයක් පමණයි.. මේ බස් එකේ ඇතැම් එන්ජින් කොටස් සඳහා ISUZU කොටස් යොදා තිබෙන අතර ඇතැම් කොටස් යාපනයෙන් ගෙන ආ බව බස් රථයේ රියදුරු මහතා පැවසුවා..
Deleteමේකේ මුලින් තිබුනේ සුදුපාට පසුබිමේ ලානිල් පාට ඉරි විදිහට..
Deleteඔව්, ඔබ නිවැරදි යි. සුදු පසුබිමේ ඉතා පළල් ලා-නිල් ඉරි තමයි මේ බස්වල බඳෙහි තිබුණේ. Great Wall බස් ආනයනය කළේ (හෝ බඳ නිර්මාණය කළේ හෝ) සෙලින්කෝ සමගම විය හැකියි.... මට හරියට ම මතක නැහැ.
Deleteරෝහිත මහත්තයෝ.. ඔන්න මට මගේ නැති වෙලා තිබුණු පොඩි කාලේ සිට එකතු කරපු බස් පින්තූර එකතුව හම්බ උනා.. ඒකෙ තිබිල මට පරණ Greatwall වෙළඳ දැන්වීමක තිබුන රූපයක් ලැබුණා.. මේ ලිපියේ අනිතිමට දාලා ඇති.. :)
DeleteUthpala , machn Maharagama- Ja-ala oya kiyana jathiye bs ekak hamadama sathiye dawas walata dawanaya wenawa, thama e bs eka nan nil patai sudu paatai. ja-ala depowata thama aithi.
ReplyDeleteඔය බස් ඒක ගැන මට ආරංචිය ආවා.. ඒක පිටිපස්සේ එන්ජ්ම තියන තනි දොර එන greatwall super බස් එකක් නේද?
Deleteeke dan nathuwa athi neda?
Deleteමෙම බස් රථ 1993 - 1994 කාලයේ ජනප්‍රිය උන මොකද ඒකාලේ ටාටා තනි දොර බස් රථ විතරි තිබුනේ බොහොමයක් . නමුත් මේවයේ break සහ clutch වල ප්‍රශ්න ආවා . නිවෙරිදිව හදාගන්න බෙරිනිස ගොඩක් දෙනෙක් මේවා එක එක විදියට modify කරා. අන්තිමට engine එකේ ඉදල සියලුම දේවල් මාරුකරා . අලුත් වේදියා කටයුතු කරන්න නිවෙරදි දැනුම නැතිනිසා 1997 අන්තිම වෙනකොට දාවනයෙන් ඉවත් කරා . ඒත් ශ්‍රී ලංගම සතු බස්රථ අලුත් වැඩිය කරමින් දාවනය කරත් තරගකාරිත් වයක් එතිකරන්න බැරිඋනා . පෙයට කිලෝමීටෙර 80 උපරිම දවනක් සහ ඩීසල් ලීටරයට කිලෝමීටෙර 4.2 පමණ දාවනයක් කරන්න පුළුවන් උනා .
ReplyDeleteමේ බස් නිසි ලෙස නඩත්තු කරානම් නියම ප්‍රයෝජන ගන්න තිබුනා.. :(
Deleteදැනට modify කරනලද බස් රථයක් මාතර - තිස්ස අතර දාවනය වෙනවා.
ReplyDeleteපුද්ගලික අංශය යටතේ ද? ලංගම නම් මේ බස් ප්‍රමාණය 10 කට අඩුයි.
Deleteමේ බස් එක මහනුවර ධාවනයට එක් කලේ 1993-1994 කාලයේ වගේ තමයි මතක.මේක මුලින්ම ධාවනය කලේ පොල්වත්තේතැන්න,බුවැලිකඩ හරහා මහනුවර.ඒ කාලයේ auto door තිබුනා මතකයි.ඒත් ඒ පහසුකම භාවිතා කලේ නමි නෑ.මේකේ කලින් අංකය YT64. කලින් නම් සෑහෙන බස් ප්‍රමානයක් තිබුනා.දැන් නමි මේක විතරයි ඇත්තේ
ReplyDeleteඔබ හැර. බොහොමයක් මේ බස් පසු කාලීනව යාපනයට පිටත් කෙරුණා. යාපනයේ මේ බස් මේ දක්වාම ධාවනයේ තිබෙනවා. දැන් නම් බස් 7 ක් වගේ තමයි යාපනයේත් තිබෙනව කියන්නේ. :)
DeleteYT64 wenna ba YT94 wenna oni mata mathaka hatiyata . me feet number eka bus company kale liyapu ekak .eka thawath pahadili wenawa me bus eke feet number eka penne idiripasa witharai . pitipassa penne na . me bus eka paint karanna kalinuth oya wagei . Anika me bus eka visheshai. hethuwa wadima kalaya yatinuwara depot eken diuwa red colour nokarapu , sltb logo eka nathiwa , MBC liyala thibba bus eka thami meka . e liyanne yatinuwara depowe company kale thibba bus ekak widiyata wadima kalayak diuwa bus eka meka.
Delete2010 aurudda iwara wenkam wage diuwa . ita passe tika kalayak dake na . passe thami me widiya thiba dakke . dan nam pennama na . eka davanayen iwath karala wiya yutumai.
awissawella depot eke great wall ekak me lagak wenakan tibuna GJ batch eke aluth engine ekak thiyapu...AV-39 tamai bus eka.. dannam eka dakinna na.
ReplyDeleteme bus awee 1994/1995 wage kalawaladi thmai .. eee dawas wlala latec and demo bus th depot lalata awa . etah mee grate wall bus wala godak hoda facilites thibba ,, power stringingv wage ma ee dawas wala loku item eekak una cassette player ekkakuth meke in build awa .
ReplyDeleteමේක YT 94 පරණපට්ටිය - මහනුවර රූට් එකේ දිව්වේ..ඉස්සර අපේ පාරේ මුලින්ම දිව්වේ මේ ජාතියේම බස් එකක්..ඒක YT 95, මට මතක හැටියට නම්බර් එක 63-3695 හරි 3685 හරි වෙන්න ඕනේ..
ReplyDelete