Sunday, January 26, 2025

Wesco TATA LPO 1313/55 bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Wesco TATA LPO 1313/55 bus (DP 02 / 62-9179) in the depot premises. Body built by Wesco with Dupal Metsec (UK) and acquired to the fleet in 1998. This photo was taken in January 2018 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. 1998 වසරේ එවකට ගම්පහ  බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ පැති ජෙනේල වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගත් 2018 ජනවාරි මස වන විට අතිරේක බස් රථයක් ලෙස පරිහරණය විය.

No comments:

Post a Comment