Tuesday, May 12, 2020

TVS bodied Ashok Leyland Viking 193 bus from SLTB Vavniya depot

This photo was taken on September 15, 2014 in Vavniya, Northern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Vavniya depot, TVS bodied Ashok Leyland Viking 193 bus (VV 41 / 63-3536) at the Vavniya old bus stand. The bus acquired to the fleet in 2000. Awaiting to leave for Chidambara puram on a local route. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වව්නියාව ඩිපෝව යටතේ ධාවනය වන TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් වව්නියාව පැරණි ශ්‍රී ලංගම බස් නව්තුම් පොළේදී. රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර 2000 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 830 යටතේ සිදම්බරපුරය හා වව්නියාව අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: Dave Spencer

No comments:

Post a Comment