Monday, November 4, 2019

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on October 26, 2017 in Matara, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7612) at Matara. Allocated for the services on the southern expressway between Matara and Panadura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මාතර දී. රථය පානදුර හා මාතර අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත.

No comments:

Post a Comment