Monday, August 12, 2019

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, Ruby bodied TATA LP 1510/52 bus (BT 53 / NA-3092) at Kataragama. Rehabilitated by depot workers in 2014 to celebrate the former President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ශ්‍රී ලංගම හා එක්වී ඇති රථයේ පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබීම නිසා ඩිපෝ සේවක පිරිස විසින් 2014 වසරේ අග භාගයේ මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිසයි.

No comments:

Post a Comment