Tuesday, January 15, 2019

ACGL bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Maharagama depot

This photo was taken on October 25, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, ACGL bodied Ashok Leyland 12M FE luxury bus (ND-5149) in the depot premises. Allocated for the Southern Expressway services between Maharagama and Hambantota. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, ACGL බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා හම්බන්තොට අතර ධාවයනට යොදවා තිබුණි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. එහා පැත්තේ තියෙන රතු පාට බස් එක තමා මහරගම - මතුගම දුවන්නේ . හවස 4:30 ට

    ReplyDelete