Tuesday, November 6, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on October 25, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7367) in the Maharagama depot premises. Allocated for the expressway services between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මහරගම හා ගාල්ල අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි.

No comments:

Post a Comment