Friday, November 9, 2018

Wesco TATA LP 1210/52 bus from SLTB Wennappuwa depot

This photo was taken on November 08, 2018 in Wennappuwa, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot, Wesco TATA LP 1210/52 bus (62-9045) in the depot premises.  Body built by Wesco with Duple Metsec in 1998. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ වෙස්කෝ සමාගම මගින් (පුද්ගලීකරණය කල ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී) බඳ එකලස් කර ධාවනයට එක් කර ඇති රථයේ ප්‍රධාන ලාම්පු සහ පැති ජනෙල් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

2 comments:

  1. මූණට අලුත් paint පාරක් දීලා තියෙනවා.

    ReplyDelete
  2. උත්පල ,
    ඔන්න ආයෙමත් MH ගිය වෙලාවක බලන්න, අපේ ගුරාමි මාළුවා දැන් ඉන්නේ එයාලගේ මාළු ටැංකියේ .

    ReplyDelete