Thursday, November 1, 2018

Wesco TATA LPO 1313/55 bus from UBCo Badulla depot

This photo was taken in 2004, in Badulla, Uva, LK.
Click for the full size picture.
Uva bus company (U.B.Co.), Badulla depot Wesco TATA LPO 1313/55 bus (62-7835) at the Badulla bus stand in 2004. Awaiting to leave for Passara. Photo by: Malcolm Chase. -- ඌව බස් සමාගමේ (ඌ.බ.ස.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ටාටා  LPO 1313/55 වර්ගයේ බස් රථයක් 2004 වසරේ බදුල්ල බස් නැවතුමේ දී. රථයේ බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය වේ. රථය බදුල්ල සිට පස්සර ලබා කෙටි ධාවනයක යොදවා තිබුණු අවස්ථාවකි.  ඡායාරූපය: මැල්කම් චේස් මහතා

1 comment:

  1. දකිනකොටත් ආසයි TATA wesko / ISUZU wesko කියන්නේ අද එන ලගඩම්වලට වඩා ඇත්තෙන්ම සුවපහසු වගේම හොද ප්‍රමිතියක් තියෙන බස් වර්ගයක් විධියට සලකන්න පුළුවන් .

    ReplyDelete