Thursday, August 16, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kattankudy depot

This photo was taken on August 15, 2018 in Alawwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy depot, 54 seater Ashok Leyland Viking Tubro bus (KKY 24 / NC-2089) at Alawwa. Allocated for the services on the route no 48/1, between Colombo and Kalmunai. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තන්කුඩි ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් අලව්වේ දී. රථය මාර්ග අංක 48/1 යටතේ කල්මුණේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

This photo was taken on September 07, 2023, in Kinniya, Eastern, LK, using a  Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy depot, 54 seater Ashok Leyland Viking 210 bus (NC-2089) at Kinniya. The bus acquired to the SLTB Horowpothana depot fleet in 2015. This photo was taken in September 2023 while it was allocated for the services between Kalmunai and Trincomalee under route bumber 76. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තාන්කුඩි ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් කින්නියා හීදී. 2015 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2023 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය කල්මුණේ සිට ත්‍රීකුණාමලය බලා ධාවනය වෙමින් තිබුණේ මාර්ග අංක 76 යටතේය.

No comments:

Post a Comment