Tuesday, August 14, 2018

Ashok Leyland Comet Minor bus from SLTB Mannar depot

This photo was taken on September 23, 2017 in Mannar, Northern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Comet Minor bus (MN 36 / GE-0150) at the Mannar SLTB bus stand. Awaiting to leave for Pesalai on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මන්නාරම ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට ඒක වී ඇති රථයේ පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුහුණත ඇතුළු මුල් පෙනුම තරමක් වෙනසක් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ පේසාලේ හා මන්නාරම අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment