Monday, July 9, 2018

TVS bodied Ashok Leyland Viking bus from SLTB Gampola depot

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot Ashok Leyland Viking IRZAR TVS bodied bus (63-2780) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ ඉදිරිපස සහ පිටුපස මුහුණත් මුල් පෙනුමෙන් වෙනස් වී ඇත. 

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. Meka Janadhipathi Padavipraptiya wenuwen modify kara. eth auruddakwath diwwe na . dan nam pennawath na meka.

    ReplyDelete