Monday, May 28, 2018

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Divulapitiya depot

This photo was taken on January 20, 2018 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (NA-4068) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් වර්ගයේ බඳකින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ අග භාගයේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය බඩල්ගම හා කොළඹ අතර (මිනුවන්ගොඩ හරහා) ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...