Sunday, April 15, 2018

Antony bodied TATA LP 1510/52 bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016 in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Antony bodied TATA LP 1510/52 bus (EP 10 / NA-3323) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ අංගනයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ ඇන්තනී ගැරේජස් (පුද්.) සමාගම විසිනි. 2006 වසරේ ධාවනයට එක් වී ඇත.

2 comments:

  1. ලැබුවා වූ 2018 සිංහල - හින්දු නව වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය උදාකරන යස ඉසුරින් සපිරුණු ප්‍රීතිමත් නව වසරක් වේවා!

    ReplyDelete