Thursday, April 19, 2018

Wesco ISUZU MT 111 L semi luxury bus from KLBC Panadura depot

This photo was taken in 2000 in Bambalapitiya, Western, LK.
Click for the full size picture.
Kalutara Bus Company (K.L.B.C. / Now SLTB) Panadura depot Wesco ISUZU MT111 L semi luxury bus (PN 151 / 62-4302) playing on the Galle road (under route no. 100 from Pettah to Panadura) at Bambalapitiya. The image is copyright to the respective photographer -- කළුතර බස් සමාගමේ (ක. බ. ස / වත්මන් ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111 වර්ගයේ අර්ධසුඛෝපබෝගී බස් රථයක් 2000 වසරේ බම්බලපිටියේ දී. ඡායාරූපය ලබාගනන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ පිටකොටුවේ සිට පානදුර බලා ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය

2 comments:

  1. මේ බස් ලංකාවේ එකලස් කරපුවා නේද.හොද සැප පහසු බස්.දැන් ඉන්දියාවෙන් බස් කියලා ගේන ලොරි වගේ නොවේ

    ReplyDelete