Tuesday, March 27, 2018

Wesco ISUZU MT111 L bus from SLTB Kesbewa depot

This photo was taken on March 27, 2018 in Kesbewa, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot Wesco ISUZU MT111 L bus (KB 37 / 62-4289) in the depot premises. Body built by Wesco with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111 L බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ වෙස්කෝ සමාගම (වේරහැර ඉන්ජිනීයරින් කෝපරේෂන් හෙවත් පුදගලීකරණය කරන ලද ලංගම මධ්‍යම වැඩපොළ) මගිනි. මුල් කාලීනව අර්ධ සුඛෝපභෝගී සේවා යටතේ ධාවනය වූ මෙම බස් රථය වර්තමානයේ සාමාන්‍ය ධාවනයේ දැක ගත හැකිය.

4 comments:

  1. Photo එක ගන්න වෙලාවේ බස් එක දුවලා තියෙන්නේ මොන root එකේද ?
    පේන විදියට නම් මේක ඩිපෝව ට ඇතුල් කරන වෙලාවේ ගත්ත එකක්.

    ReplyDelete
    Replies
    1. ස්කූල් ටර්න් එකක් වෙන්න ඕනේ.. ඔව් ඔය ඇතුලේ

      Delete
  2. 62-4285,4288,5340,8076 mewa dan wadiya penna nane..

    ReplyDelete
  3. ctb eka sathuwa maathak wenakanwath thibba wesco izuzu A/C bus eka mokakda?

    ReplyDelete