Saturday, March 17, 2018

Hino KC-HU2MLCA luxury bus from SLTB Negombo depot

This photo was taken on February 01, 2018 in Colombo central bus stand, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Hino KC-HU2MLCA luxury bus (NB 89 / NA-1717) at the central bus stand, Pettah. Acquired in 2005 in SLTB service as a Tsunami aid from the Japanese Government. This bus rehabilitated by the Negombo depot workers. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට අයත් "හිනෝ KC-HU2MLCA" වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් රජයේ ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. පසුකාලීනව මීගමුව ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස වායුසමන පද්ධතිය ඇතුළුව පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර කටුනායක අධිවේගී මාර්ගය (E 03) ඔස්සේ මීගමුව හා කොළඹ අතර මාර්ග අංක 240 යටතේ සුඛෝපබෝගී ධාවනයට එක් කර ඇත.

6 comments:

  1. අනේ please උත්පල,
    මේ බස් එක කොළඹ CBS stand එකේ තිබ්බේ කීයට විතරද කියලා මට හරියටම කියන්න. 😔😔😔😔
    මම ගොඩක් දවස් උත්සාහ කලා ඔය බස් එකේ යන්න. හැබැයි මට මේ බස් එක හම්බුනේ නෑ .

    ReplyDelete
    Replies
    1. මේවා දුවන වෙලාවක් හරියටම කියන්න අමාරුයි. රෝටෙෂන් වගේ නේ යන්නේ. මේ වගේ බස් දෙකක් තියෙනවා මීගමුව ඩිපෝවේ. NA-0573 සහ NA-1717.

      Delete
    2. ඔයා මේ බස් එක දැක්ක වෙලාව කිව්වොත් ඇති
      Please. . . . . . .

      Delete
    3. Thank you ............!
      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

      Delete
  2. මලමිනී වගේ තිබිච්ච බස් වලට පාංශුකූලේ නොදී ඔක්සිජන් දීල පන දෙන්න පුලුවන් කාර්මිකයන් ඩිපෝ වල නොඅඩුව ඉඳලත් තාමත් ලංකාවට ඉන්දියාවෙන් ලොරි බස් ගෙන්වන එකනම් මලම මල කුණුහරුපයක් තමයි....අපේ රටේ අපේම බස් එකක ලබන ආත්මෙවත් යන්න වාසනාව ලැබේවා......!!!!!!!!!!!!!!!!

    ReplyDelete