Wednesday, March 14, 2018

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Ratmalana depot

This photo was taken on December 30, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, 42 seater Ashok Leyland Viking Tubro bus (RL 89 / NB-9255) in the Kataragama depot premises. This bus is allocated to the Kataragama 32 Colombo service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 32 යටතේ කතරගම සහ කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

1 comment:

  1. උත්පල,
    RL ඩිපෝවේ මේ ජාතියේම බස් එකකට හෙඩ්රස් සීට් ගහලා 32 රූට් එකේ දුවනවා.
    සාමාන්‍යයෙන් උදේ 5-9 අතරදී CBS එකේදී දැකගන්න පුලුවන්.
    මට වෙලාව හරියටම කියන්න අමාරුයි, අහම්බෙන් දැක්ක නිසා.

    MH අය අලුත් A/C බස් කීපයක් අරන් තියෙනවා දැක්කා ලගදී.

    ReplyDelete