Friday, February 23, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Batticaloa depot

This photo was taken on September 22, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-9521) in the Jaffna depot premises. This bus is allocated to the Akkaraipattu 86 Jaffna service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් යාපනය ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 86 යටතේ අක්කරපත්තුව සහ යාපනය අතර ධාවනයට යොදවා තිබුණි.  2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

2 comments:

  1. මේ වර්ගයේ බස් රථයක් කෙටිදුර අක්සේකරෙයිපත්වතු-මඩකලපුව වගේ යකට දාලා තියෙන්නේ ඇයි.
    හැබැයි පහල තියෙන්නේ "වවුනියා" කියලා.

    මේ බස් වලට ආපු LED board වැඩි කාලයක් නොයාම ක්‍රියා විරහිත වුනා නේද ගොඩක් බස්වල?

    ReplyDelete
  2. මොනා උනත් මේ බස් ලැබුනට පස්සේ ලංගමයට; පෞද්ගලික බස් රථ වලට හොද තරගයක් දෙන්න පුළුවන් වුනා.
    ඒක අගය කරන්න ඕනි. ඒ වගේම මේ බස් ලැබුනාට පස්සේ ලංගමය නව බස් සේවා ගොඩක් පටන් ගත්තා විතරක් නෙමෙයි, දුරගමන් සේවා හා කෙටිදුර සේවා හුඟක් ක්‍රමවත් වුනා.

    ReplyDelete