Friday, January 12, 2018

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on January 11, 2018 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7337) at the Kadawatha bus stand. The bus is allocated to the expressway services between Kadawatha and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් කඩවත බස් නැවතුමේ දී. රථය මාතර හා කඩවත අතර අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. පසෙකින් ඇති NB-7317 බස් රථයද අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් ගාල්ල සහ කඩවත අතර අධිවේගී මාර්ගයේ ධාවනයට යෙදවූ බස් රථයකි.

4 comments:

  1. ඔය yutong බස් 2 ගාව තියෙන්නේ කඩවත ඩිපෝවේ සුනාමි බස් එක නේද?

    ReplyDelete
  2. මම හිතන්නේ ලංකාවේ පොදු ප්‍රවාහනයට සුදුසුම වායුසමීකරණ බස් රථ මේ යුටෝන් වෙන්න ඕනේ. කටුබැද්දේ බස් එකක් කිලෝමොටර් ලක්ෂ 600,000 ඉක්මවල එන්ජින් රෙපෙයාර් නැතුව ධාවනය කරලා තිබ්බ. මම දැක්ක එකේ රියදුරාට ඒ වෙනුවෙන් සම්මනයක් දීල තියනවා. ඒ වගේම මේක ඩිසල් ලීටරයට කිලෝමීටර් 4.5 විතර ධාවනය වෙන බවයි කියන්නේ. මෙන් එන්ජින් බස් එකකට මේක ඉතා හොඳ ඩිසල් පරිබෝජන මට්ටමක්

    ReplyDelete
  3. මම හිතන්නේ ලංකාවේ පොදු ප්‍රවාහනයට සුදුසුම වායුසමීකරණ බස් රථ මේ යුටෝන් වෙන්න ඕනේ. කටුබැද්දේ බස් එකක් කිලෝමොටර් ලක්ෂ 600,000 ඉක්මවල එන්ජින් රෙපෙයාර් නැතුව ධාවනය කරලා තිබ්බ. මම දැක්ක එකේ රියදුරාට ඒ වෙනුවෙන් සම්මනයක් දීල තියනවා. ඒ වගේම මේක ඩිසල් ලීටරයට කිලෝමීටර් 4.5 විතර ධාවනය වෙන බවයි කියන්නේ. මෙන් එන්ජින් බස් එකකට මේක ඉතා හොඳ ඩිසල් පරිබෝජන මට්ටමක්

    ReplyDelete