Wednesday, January 10, 2018

SLTB bus stand - Borella

This photo was taken on December 02, 2016 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
SLTB Thalangama and Udahamulla depot buses at the Borella bus stand. -- ශ්‍රී ලං.ග.ම. තලංගම හා උඩහමුල්ල ඩිපෝවන්ට අයත් බස් රථ බොරැල්ල බස් නැවතුමේ දී. බොරැල්ල මංසන්ධියේ කොටාපාර පිවිසුම අසල පිහිටුවා ඇති බස් නැවතුමේ ඉදිකිරීම කටයුතු සිදුකර ඇත්තේද ශ්‍රී ලංගම මගින් වන අතර භූමියේ නීතිමය අයිතියද මණ්ඩලය සතුය.

නැවතුමේ අනෙක් පස වේදිකාවේ නවතා ඇති මාර්ග අංක 172 මොරගස්මුල්ල - බොරැල්ල සේවාව යටතේ ධාවනය වන තලංගම ඩිපෝවට අයත් 63-0947 බස් රථය.
This photo was taken on May 27, 2016 in Borella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. උත්පල,
    සුනාමි ac බස් ටික දැන් ධාවනයේ නැතිද?
    මීගමුව කොළඹ දුවපු ac බස් එක මම ගොඩක් කාලෙකින් දැක්කේ නෑ cbs නැවතුමේදී.

    ReplyDelete
    Replies
    1. එහෙම ආරංචියක් ආවේ නෑ. කුරු. දකුණ සහ මීගමුව ඩිපෝ දෙකෙන් තමා දිව්වේ ඒවා.

      Delete
    2. දැනට මොන ඩිපෝවල සුනාමි බස් ද ක්‍රියාත්මක තත්ත්වයක තියෙන්නේ?

      Delete
  2. පොලොන්නරුව, යාපන, කුරු. දකුණ, කඩවත, නිට්ටඹුව, ගම්පහ
    ඔය හැම එකකම 1ක් හෝ 2ක් වගේ තමා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට මතකයි HG අයටත් සුනාමි බස් තිබ්බා ඒ කාලේ.
      ඒත් දැන් නැහැ.
      PL වල නම් මම දන්න තරමින් සුනාමි බස් එක දැන් ධාවනයේ නැහැ.
      පුලුවන් නම් ටිකක් හොයලා බලන්න.

      Delete