Thursday, December 14, 2017

SLTB supply division - Gintota workshop

This photo was taken on December 12, 2017 in Narahenpita, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gintota workshop Ashok Leyland Commet Minior supply division vehicle (63-1577) near the SLTB head-office, Narahenpita. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිංතොට ප්‍රාදේශීය වැඩපොළට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ සම්පාදක සේවා රථයක් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය අසල දී. මාතර ඩිපෝව යටතේ බස් රථයක් ලෙස ධාවනය වී ඇති රථය සුනාමි ව්‍යයසනයට හසු වීම නිසා එහි මුල් බඳ ඉවත් කර මෙම බඳ බද්ධ කර ධාවනයට එක් කර තිබේ. රථය අම්තර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලීය ගබඩාවට පැමිණි අවස්ථාවකි.

1 comment:

  1. මේ බස් එකේ SLTB logo එක නැත්තේ ඇයි?

    උත්පල,
    මම ඔයාට email එකක් දාලා ඇති MH ඩිපෝවේ මඩකළපුව බස් එක ගැන.
    ටිකක් බලන්න.

    ReplyDelete