Wednesday, November 1, 2017

Brij bodied Ashok Leyland Comet Minor bus from NRTB Jaffna depot

This photo was taken in 2002 in Nainativu, Jaffna, Nothern, LK.
Click for the full size picture.
North Regional Transport Board (NRTB / Now SLTB) Jaffna depot, Brij bodied Ashok Leyland Comet Minor TVS bodied bus (GE-0126) plying in the Nainativu island. Acquired in 2001 in NRTB service. (The photo is copyright to the respective photographer) -- උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් නාගදීප දූපතේ ධාවනය වන අවස්ථාවක දී. 2001 වසරේ ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත අතර Brij & Associates සමාගම මගින් එකලස් කරන ලද බඳකින් යුක්තය. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

පසු සටහන: ලංගම ප්‍රාදේශික වෙන වෙනම පොකුරු බස් සමාගම් ලෙස වෙන් කර පරිපාලනය සිදු වී ඇති එකල, උතුරු ප්‍රාදේශිකය පමණක් ලංගම ප්‍රධාන කාර්යාලය මගින් පාලනය වී ඇත. එහෙයින් එය උතුරු බස් සමාගම ලෙස නොව, උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය ලෙස ආමන්ත්‍රණය කෙරේ. 

3 comments:

  1. දැන් මේ විදියේ bus එකක් තියෙනවා Ks ඩිපෝවේ . මං හිතන්නේ වෙන ඩිපෝවකින් හම්බුනු එකක් වෙන්න ඕනි . මේ විදියේ bus කියක් හම්බුනාද ?

    ReplyDelete
  2. MH ඩිපෝවේ මේ බස් 2 ක් තාමත් ධාවනයේ තියෙනවා HG ඩිපෝවේ ත් මේවගේ බස් 1 ක් තියෙනවා දැක්කා
    ඇත්තටම ලංගම ට මේ වර්ගයේ බස් රථ කීයක් තියෙනවා ද?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete