Tuesday, October 17, 2017

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Balangoda depot

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Wesco bodied TATA LPO 1313/55, modified bus (62-7450) at Balangoda bus stand. This bus rehabilitated and modified by depot workers (2013) to celebrate the former president's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) බලන්ගොඩ ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් බලන්ගොඩ බස් නැවතුමේ දී. ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වන වසර සැමරීම නිමිත්තෙන් (2013 වසරේ) ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. පසුකාලීනව කරන ලද අලුත්වැඩියාවන් වලදී රථයේ මුල් මුහුණත, පැති ජනේල, ඉදිරි දොරටුව ආදියට වෙනස්කම් සිදු කොට තිබේ. මෙහි මුල් බඳේහි ඉදිරියෙන්ම පැමිණි ඉදිරි දොරටුව ඉදිරි රෝදයෙන් පිටුපසට වන්නට නැවත සකසා තිබීම විශේෂය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පින්නවල පාර හරහා නෙල්ලිවල බලා ධාවනයට යොදවා තිබුණි.

Rear side of this bus (at Kataragama) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (කතරගම දී) 
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. මේ බස් රථය මීට කලින් ධාවනය උනේ වෙනත් මාර්ගයකද?මොකද රත්නපුර නවනගරය ආසන්නයේ මම කිහිප වතාවක් මේ බස් රථය දැකල තියෙනව.ඒ 2014 වර්ෂයේදී.

    ReplyDelete
  2. Ai ethakota kalin idiriyata rode thibba bus thibbe naththe ?
    Man mehema bus ekak meeta kalin dakala na .

    ReplyDelete
  3. Me bus eka mulin weda kale thanjanthenna balangoda rathnapura haraha nawa nagaraya root eke.
    Den e wenuwata aluth bus ekak dala.meka balangoda awata weda karanawaa.

    ReplyDelete