Thursday, September 7, 2017

Modified Wesco ISUZU MT 111 L bus from SLTB Aluthgama depot

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Aluthgama depot Wesco ISUZU MT 111 L modified bus (AL 35 / 62-4481) at Aluthgama bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝවට අයත් වෙස්කෝ ඉසුසූ MT 111 L වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර පිහිටි ලං.ග.ම. මධ්‍ය වැඩපොළේ දී නිපදවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මෙම බස් රථයේ ප්‍රධාන වීදුරු ඇතුළු මුහුණත මුල් පෙනුමෙන් වෙනස් වී ඇත. රථයට ජවය සැපයෙන්නේද පසු කාලීනව බද්ධ කරන ලද අශෝක් ලේලන්ඩ් එන්ජින් කට්ටලයකින් වීම විශේෂත්වයකි.

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. මේ ජාතියේ බස් 2 ක් මහරගම ඩිපෝව මෑතක් වනතුරු ධාවනයේ යොදවා තිබ්බා මතකයි. එහෙත් ඒ 2 ම දැන් නෑ. එකක් නම් ඩිපෝවේ ගර්හිත බස් නවත්වන තැන දාලා තියෙන්නේ.
    මොනා උනත් හරිම අපරාදේ පෙනුම, ආසන සැකසුම, ඉඩකඩ, හැම අතින්ම හොදම බස් වර්ගයක්. HG,UM නම් මේ වර්ගයේ බස් රථ තාමත් පාවිච්චි කරනවා.

    ReplyDelete