Monday, August 21, 2017

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Panadura depot

This photo was taken on April 28, 2016 in Wewaldeniya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Ashok Leyland Viking Tubro 54 seater  bus (PN 94 / NB-4932) at Wewaldeniya. The bus allocated to the Teldeniya 17 Panadura service via Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් වේවැල්දෙණියේදී.  රථය මාර්ග අංක 17 යටතේ තෙල්දෙණිය හා පානදුර අතර (මහනුවර හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

This photo was taken on April 28, 2016 in Wewaldeniya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment