Sunday, August 20, 2017

TVS bodied Ashok Leyland Viking bus from SLTB Ja-Ela depot

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot Ashok Leyland Viking IRZAR TVS bodied bus (63-3664) in the Nittambuwa depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් නිට්ටඹුව ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 2000 වසරේ පෙබරවාරි මස එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. රථය ඉංජිනේරුමය කටයුත්තක් සඳහා ඩිපෝවට පැමිණි අවස්ථාවකි.

No comments:

Post a Comment