Wednesday, April 12, 2017

Ashok Leyland Viking Latec Kesco bodied bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Latec Kesco bodied Ashok Leyland viking bus (61-8802) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිපදවා ඇත. මෙහි මුහුණත හා පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් කර ඇත.

No comments:

Post a Comment