Sunday, April 9, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 07 - අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ එන්ජින් කට්ටලය (Ashok Leyland Viking Turbo Engine)

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
2017 එන්ජින් 500  ව්‍යාපෘතිය මගින් දිවයින පුරා පිහිටි ඩිපෝවන් වෙත බෙදා දීම සඳහා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ (H-Series) එන්ජින් කට්ටල 500ක් ගෙන්වීමට නියමිත අතර එහි මුල් අදියරේ එන්ජින් 95ක් මේ වන විටත් ඩිපෝවන් වෙත බෙදා දීමට කටයුතු කර ඇත. ඒ යටතේ බලංගොඩ ඩිපෝවට ලැබුණු එන්ජින් කට්ටලයක් මෙලෙස, ඩිපෝ  එන්ජින් අලුත්වැඩියා ඒකකයේ දී ඡායාරූපගත කර ගැනීමට ලැබුණි. මෙම එන්ජින් කට්ටලය දුර සේවා සඳහා යොදවා ඇති නව බස් රථයකට බද්ද කිරීමට නියමිත බවත් එම නව බස් රථයේ පෙර පැවති ටර්බෝ එන්ජින් කට්ටලය මේ වන විට NA-4099 බස් රථයට බද්ධ කර එම බස් රථය ධාවනයට සූදානම් කර ඇති බවත් ඩිපෝ ඉන්ජිනේරුතුමා පැවසීය.

This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ටර්බෝ ජවයෙන් ධාවනයට සූදානම්ව සිටින NA-4099 ඩිපෝ ඉංජිනේරු අංශයේදී.
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment