Monday, March 6, 2017

Wesco TATA 1210 bus from SLTB Mawanella depot

This photo was taken on November 17, 2016 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot Wesco TATA 1210 bus (MW 23 / 62-3282) in the depot premises. Body built by Wesco with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේදී. වෙස්කෝ සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 1995 වසරේ පමණය.

No comments:

Post a Comment