Saturday, March 4, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 05 - ඩීසල් විදින පරික්ෂා කරන උපකරණය (Diesel Injector Tester)

ඩීසල් විදින පරික්ෂා කරන උපකරණය. ඩීසල් විදින (Diesel Injector) වල පීඩනය මැනගැනීම මෙම උපකරණය මගින් සිදුකල හැකිය. 2014 වසරේ ශ්‍රී ලංගම ඩිපෝවන් අතරින් හොඳම එන්ජින් තෙල් (Engine oil) ක්‍රියාකාරිත්වයක් වාර්තා කර ගත් ශ්‍රී ලංගම තෙල්දෙණිය ඩිපෝව වෙත, ශ්‍රී ලංගම, කාර්මික, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන් විසින් එවකදී ලබා දෙන ලද තිළිණයකි.

No comments:

Post a Comment