Saturday, March 11, 2017

SLTB Supply Division (Chilaw Depot)

This photo was taken on March 09, 2017 in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot TATA 1210 supply division lorry (30ශ්‍රී9121) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී9121 වේ. පැරණි ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත, ටාටා 1210 D බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.

No comments:

Post a Comment