Friday, February 24, 2017

Ruby bodied TATA 909 bus from SLTB Avissawella depot

This photo was taken on November 17, 2016 in Avissawella, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot TATA 909 Ruby bodied bus (AV 40 / 63-1199) in front of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1999 වසරේ ශ්‍රී ලංගම ට ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ රූබී (RUBY) සමාගම මගිනි. තම ධාවන වාරය වෙනුවෙන් සීතාවකපුර බස් නැවතුම වෙත පිටත්ව යන අවස්ථාවකි.

1 comment:

  1. Thanks for sharing nice information

    Tata 909 is TATA’S light, full-forward truck used for fulfilling daily supply needs, keeping in mind both inter and intra-city transportation. https://www.bpautosparesindia.com/tata-spare-parts/tata-parts-list.php

    ReplyDelete